A/L, බැංකු සහ ගුරු විභාග ලියන ඔයාලා වෙනුවෙන්මයි
හරි ක්‍රමේට පුහුණු වෙන්න. තරඟ කරන්න. Weak points අඳුනගන්න.
Time තියලා ලියන Model papers, Past papers සහ පාඩමෙන් පාඩමට analytics — සිංහලෙන් සහ English වලින්.

ඔයාගේ විභාගය තෝරන්න
Subject, Model papers සහ Guides බලාගන්න විභාගය තෝරන්න.
අ.පො.ස. (උසස් පෙළ)
විද්‍යා, ගණිත, වාණිජ, කලා සහ තාක්ෂණ ධාරාවන්.
තෝරන්නබැංකු විභාග
මහ බැංකුව, බැංකු ඇතුළත්වීමේ විභාග — පොදු දැනුම සහ රුචිතාව.
තෝරන්නගුරු විභාගය
ගුරු බඳවා ගැනීමේ විභාග — බුද්ධි පරීක්ෂණ පරධාන වශයෙන්.
තෝරන්නඅ.පො.ස. (සාමාන්‍ය පෙළ)
සියලුම සා.පෙළ විෂයයන්, ඉක්මනින්.
5 ශ්‍රේණි ශිෂ්‍යත්ව විභාගය
ශිෂ්‍යත්ව විභාග පුහුණුව, ඉක්මනින්.
රාජ්‍ය සේවා විභාග
ගරාම නිලධාරී, සංවර්ධන නිලධාරී වැනි විභාග, ඉක්මනින්.
ජනප්‍රිය A/L විෂයයන්
විෂය නිර්දේශය සහ පසුගිය ප්‍රශ්න පත්‍ර වෙත කෙලින්ම යන්න.
ඊළඟට එන දේවල්
Application windows, exam dates, results — කිසිම එකක් miss කරන්නෙපා.
ඔයා ඇත්තටම පාඩම් කරන විදිහටමයි හදලා තියෙන්නේ
නිකන්ම Past paper PDF ගොඩක් විතරක් නෙවෙයි.
Time Attack සහ Leisure Modes
කාලය එක්ක තරඟ කරලා හරි, නිදහසේ වෙලාව අරන් හරි — ඔයාට කැමති විදිහකට පුහුණු වෙන්න.
ඔයා ඉන්න Rank එක බලන්න
විභාගෙට ලෑස්ති වෙන අනිත් අය එක්ක Leaderboard එකෙන් ලකුණු සහ වේගය සංසන්දනය කරගන්න.
අඩුපාඩු හරියටම අඳුනගන්න
මුළු ලකුණු විතරක් නෙවෙයි, පාඩමෙන් පාඩමට විස්තරාත්මක Analytics වාර්තාවක්.
Past Papers නියම විදිහට පුහුණු වෙන්න
නිකන්ම PDF කියවන්නේ නැතුව, නියම විභාග වෙලාව තියලා Past papers ලියලා බලන්න.
සිංහල සහ English මාධ්‍ය දෙකෙන්ම
ඔයා විභාගය ලියන භාෂාවෙන්ම ප්‍රශ්න පුහුණු වෙන්න.
Offline වැඩ කරනවා
App එක install කරගත්තම බැලපු Past papers අන්තර්ජාලය නැතත් ඕන වෙලාවක ලියන්න පුළුවන්.